Daraz Reviews in Colombo - Trustpilot Updated 2026
ලංකාවේ සිදුවන මහාපරිමාන Daraz.lk ඔන්ලින් බඩු විකුනන වංචාවට ඔබත් රැවටුනා ද ?
මේ දිනවල Daraz.LK නත්තල විකුනාකමින් ලාංකීය ජනතාව මුලා කර ඉතමත් බාල තත්වයේ හා ෆේක් බාන්ඩ මිනිසුන්ට විකිනීම මේ වන විට දිගින් දිගටම කරගෙන යන අතර මේ සම්බන්ධයෙන් කිසිවෙකුගේ අවධානය යොමු වි ඇති බවක් දක්නට නැත. රු. 18,000/- වටිනා බාන්ඩ නත්තල වෙනුවෙන් රු. 1200/- වැනි හිතා ගැනීමටත් නොහැකි මුදලකට දෙන බව පව්සමින් හා, 60% - 90% විශේෂ වට්ටම් ලබා දෙන බව පෙන්වමින් හා බොරු ඡායාරුප ප්‍රදර්ශණය කරමින් මිනිසුන් මුලා කරමින් මහා පරිමාණයෙන් මේ පිරිස ලාංකීය ජනතාව මහ දවල් මංකොල්ල කෑමට පටන් ගෙන ඇත.
මේ මහා මංකොල්ල ය සදහා මේ වන විට ලංකාවේ තවත් ප්‍රධාන ආයතන කිපයක් ද එකිවීම ඉතාමත් කනගාටුවෙන් හෙලා දකිමු. මේ ආඅයතනය සම්බන්දයෙන් ගුගල් REVIEWS කියවන ඕන එනෙකුට මේ වන විට ම්නිසුන් කී දෙනෙක් මේ මහාපරිමාන වචනයට අසුවී ඇත්තේද යන බව ඔනාම කෙනෙකුත දැක ගත හැකිය.
මේ Daraz.LK අයතනයයෙන් ඔබටත් සිදුවූ අසාධාරණය මෙතන ලියන්න. එසේම හැකිතාක් Financial Ombudsman (Tel: 0112 595 624) අයතනට ලිඛිත පැමිණිල්ලක් යවන්න. ඔබ මිලදි ගත් බාණ්ඩයේ වටිනාකම රු. 100 වුවත් ඔබ රවට ඇත්නම් එ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් Financial Ombudsman හා Consumer Affairs Authority (011 7755456/7) වෙත දැනුම් දෙන්න. තව දුරටත් මෙසේ ලාංකීය ජනතාව රැවටීම නවතා දැමිය යුතුය.
CONSUMER AFFAIRS AUTHORITY
1st & 2nd Floor,
C.W.E. Secretariat Building,
No: 27, Vauxhall Street,
Colombo 02.
| Telephone | : | +94-11-7755456/7 |
| Hot Line | : | 1977 |
| Fax | : | +94-11-2399148 |
| : | chairmancaa@sltnet.lk dgcaa@sltnet.lk http://www.caa.gov.lk |
Worst place to buy products. No warranty Worst place to buy products. Very bad customer service and please don’t buy anything from them. Order # 201235693236239
Don’t purchase from them! Scam Site
Don’t purchase from them! They cheat you a lot, They get the cash and delay the delivery as they can earn interest from The Bank!
The customer service is Horrible! They are just time passers! Irritates the customer.
Daraz.lk - Reviews - Promo.LK
The worst customer experience and Government should ban this business
Labels
- Check if Daraz Sri Lanka is Scam or Safe Daraz.lk
- daraz lk hotline
- Daraz mobile
- Daraz Online Shopping
- Daraz Online Shopping Facebook
- Daraz Read Customer Service
- Daraz Reviews in Colombo
- Daraz Sri Lanka Coupons: 40% Off Promo Codes & Offers
- Daraz Sri Lanka Coupons: 40% Off Promo Codes & Offers Dec 2020
- Daraz Sri Lanka Reviews
- Daraz Sri Lanka Sacm
- Daraz.lk
- Daraz.lk contact number
- Daraz.lk Google Reviews
- Daraz.lk Reviews
- Daraz.lk Sale
- Daraz.lk YAMU
- Read Customer Service Reviews
- Sell on Daraz Online in Sri Lanka


