ලංකාවේ සිදුවන මහාපරිමාන Daraz.lk ඔන්ලින් බඩු විකුනන වංචාවට ඔබත් රැවටුනා ද ?


මේ දිනවල Daraz.LK නත්තල විකුනාකමින් ලාංකීය ජනතාව මුලා කර ඉතමත් බාල තත්වයේ හා ෆේක් බාන්ඩ මිනිසුන්ට විකිනීම මේ වන විට දිගින් දිගටම කරගෙන යන අතර මේ සම්බන්ධයෙන් කිසිවෙකුගේ අවධානය යොමු වි ඇති බවක් දක්නට නැත. රු. 18,000/- වටිනා බාන්ඩ නත්තල වෙනුවෙන් රු. 1200/- වැනි හිතා ගැනීමටත් නොහැකි මුදලකට දෙන බව පව්සමින් හා, 60% - 90% විශේෂ වට්ටම් ලබා දෙන බව පෙන්වමින් හා බොරු ඡායාරුප ප්‍රදර්ශණය කරමින් මිනිසුන් මුලා කරමින් මහා පරිමාණයෙන් මේ පිරිස ලාංකීය ජනතාව මහ දවල් මංකොල්ල කෑමට පටන් ගෙන ඇත. 

මේ මහා මංකොල්ල ය සදහා මේ වන විට ලංකාවේ තවත් ප්‍රධාන ආයතන කිපයක් ද එකිවීම ඉතාමත් කනගාටුවෙන් හෙලා දකිමු. මේ ආඅයතනය සම්බන්දයෙන් ගුගල් REVIEWS කියවන ඕන එනෙකුට මේ වන විට ම්නිසුන් කී දෙනෙක් මේ මහාපරිමාන වචනයට අසුවී ඇත්තේද යන බව ඔනාම කෙනෙකුත දැක ගත හැකිය. 

මේ Daraz.LK අයතනයයෙන් ඔබටත් සිදුවූ අසාධාරණය මෙතන ලියන්න. එසේම හැකිතාක් Financial Ombudsman (Tel: 0112 595 624අයතනට ලිඛිත පැමිණිල්ලක් යවන්න. ඔබ මිලදි ගත් බාණ්ඩයේ වටිනාකම රු. 100 වුවත් ඔබ රවට ඇත්නම් එ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් Financial Ombudsman හා Consumer Affairs Authority (011 7755456/7) වෙත දැනුම් දෙන්න. තව දුරටත් මෙසේ ලාංකීය ජනතාව රැවටීම නවතා දැමිය යුතුය.

CONSUMER AFFAIRS AUTHORITY

1st & 2nd Floor,
C.W.E. Secretariat Building,
No: 27, Vauxhall Street,
Colombo 02.


Telephone:

+94-11-7755456/7

Hot Line:1977
Fax:+94-11-2399148
E-mail:chairmancaa@sltnet.lk
dgcaa@sltnet.lk
http://www.caa.gov.lk

No comments: